Sunday, September 15, 2019
Hotline - 0770586666

පක්ෂ අර්බුධ හේතුවෙන් එජාපයෙන් ඉවත් වන අයගෙන් පිරිසක් පොහොට්ටුවට එක්කර නොගැනීමට තීරණයක්

නිශාන් ද සිල්වා

1621Views

 

 

 


එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක අර්බුදය හේතුවෙන් එම පක්‍ෂයෙන් ඉවත් වන සියළු දෙනා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සිය සන්ධානයට එක්කර ගත යුතු නැතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසනවා. 

සිය සන්ධානයට එක්කර ගත යුත්තේ දූෂණ චෝදනා නොමැති පුද්ගලයන් පමණක් බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මන්තී‍්‍රවරයා කියාසිටියේ.