Friday, April 26, 2024

General line - 0115112241

කැබිනට් රැස්වීමේ නව තීරණ සියල්ල මෙතැනින්




කැබිනට් අමාත්‍යවරුන්ගේ රැස්වීම ඊයේ (17) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් වූ යෝජනාවන්ට කැබිනට් අනුමැතිය හිමි වුණා.

එම තොරතුරු පහතින් දැක්වේ.