Saturday, April 27, 2024

General line - 0115112241

ඇමරිකාවේ සරණක් නැති අයට පිහිට වන අපේ මිනිස්සු

හේමන්ත කහවලගේ/තරංග රුක්ෂාන්




නෙත් නිවුස් හරහා සෑම සඳුදා දිනකම ගෙන එන අනෙකාගේ සතුට වෙනුවෙන් කැපකිරීම් කරන ශ‍්‍රී ලාංකිකයින් සොයා යන ගමනේදී අද අනාවරණ කරන්නේ අමෙරිකාවේ සිටින නිවාස නොමැති පිරිස් වෙනුවෙන් කැපවූ පිරිසක් පිළිබඳවයි. 

කෙනෙකුගේ සතුට වෙනුවෙන් කටයුතු කිරීමට ජාති, ආගම්, කුල, මල මෙන්ම ඔහු සිටින ප‍්‍රදේශය හෝ රට ද අදාළ කරුණක් නොවන බව ඔවුන් ඔප්පු කළා.

මීට වසර 08 කට පෙර ආරම්භ කළ මෙම වැඩසටහන අදටත්, අමෙරිකාවේ සිටින සරණක් අවැසි මිනිසුන් වෙනුවෙන් කි‍්‍රයාත්මකයි.මේ ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන මලින්ද තිලකරත්න නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ආකාරයයි.