Monday, May 25, 2020
Hotline - 0770586666

ඇමරිකාවේ සරණක් නැති අයට පිහිට වන අපේ මිනිස්සු

හේමන්ත කහවලගේ/තරංග රුක්ෂාන්

1243Views


 


නෙත් නිවුස් හරහා සෑම සඳුදා දිනකම ගෙන එන අනෙකාගේ සතුට වෙනුවෙන් කැපකිරීම් කරන ශ‍්‍රී ලාංකිකයින් සොයා යන ගමනේදී අද අනාවරණ කරන්නේ අමෙරිකාවේ සිටින නිවාස නොමැති පිරිස් වෙනුවෙන් කැපවූ පිරිසක් පිළිබඳවයි. 

කෙනෙකුගේ සතුට වෙනුවෙන් කටයුතු කිරීමට ජාති, ආගම්, කුල, මල මෙන්ම ඔහු සිටින ප‍්‍රදේශය හෝ රට ද අදාළ කරුණක් නොවන බව ඔවුන් ඔප්පු කළා.

මීට වසර 08 කට පෙර ආරම්භ කළ මෙම වැඩසටහන අදටත්, අමෙරිකාවේ සිටින සරණක් අවැසි මිනිසුන් වෙනුවෙන් කි‍්‍රයාත්මකයි.මේ ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන මලින්ද තිලකරත්න නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ආකාරයයි.


 



 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here