Saturday, April 27, 2024

General line - 0115112241

LTTE හිටපු නායකයෙකුගේ ගුණ සමරද්දී තවත් පාර්ශ්ව රැසකින් විරෝධයක්




LTTE සංවිධානයේ හිටපු නායකයෙකු වන ඇන්ටන් බාලසිංහම්ගේ ගුණසැමරීම වෙනුවෙන් උතුරේ සංවිධාන කර තිබූ උත්සවයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

ඊට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. ශ‍්‍රීධරන් සහ එම පක්ෂයේ විශ්වමඩු ප‍්‍රදේශයේ නායක ජීවරාසා එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

කිලිනොච්චි ප‍්‍රදේශයේ සංවිධාන කෙරුණු මෙම උත්සවයට පාර්ශ්ව රැසකින් විරෝධයක් එල්ල වී ඇති අතර අදාළ උත්සවයේ ඡායාරූප කිහිපයක් ද මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.