Saturday, April 27, 2024

General line - 0115112241

කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලියට කුසල් ජනිත් කැඳවයි




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද ප්‍රකාශයට පත් කෙරුණා. එහි නායකත්වය හිමිව ඇත්තේ දිමුත් කරුණාරත්නටයි.

ඉකුත් සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානයක් අහිමි වූ කුසල් ජනිත් පෙරේරා මෙම සංචිතයට කැදවා තිබෙනවා.