Thursday, May 28, 2020
Hotline - 0770586666

කොළඹ හිර වූ පිරිස් ගම්බිම් බලා යයි (PHOTOS)

1287Views


 


කොරෝනා රෝග වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක කල ඇදිරිනීතිය හේතුවෙන් තම නිවෙස්වලට යා නොහැකිව බස්නාහිර පළාතේ රැදී සිටින පුද්ගලයින් නැවත සිය ගම් බිම් කරා පිටත් කර යැවීම අද (05) සිදු කෙරෙනවා.

600 කට ආධික පිරිසක්  ⁣මූලික වෛද්‍ය පරීක්ෂාවන්ගෙන් අනතුරුව ලංගම බස් රථ වලින් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ දිස්ත්‍රික්ක 23 ක් වෙත පිටත් කර යැවීම සිදු කෙරෙනවා.

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here