Saturday, April 27, 2024

General line - 0115112241

කොළඹ හිර වූ පිරිස් ගම්බිම් බලා යයි (PHOTOS)




කොරෝනා රෝග වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක කල ඇදිරිනීතිය හේතුවෙන් තම නිවෙස්වලට යා නොහැකිව බස්නාහිර පළාතේ රැදී සිටින පුද්ගලයින් නැවත සිය ගම් බිම් කරා පිටත් කර යැවීම අද (05) සිදු කෙරෙනවා.

600 කට ආධික පිරිසක්  ⁣මූලික වෛද්‍ය පරීක්ෂාවන්ගෙන් අනතුරුව ලංගම බස් රථ වලින් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ දිස්ත්‍රික්ක 23 ක් වෙත පිටත් කර යැවීම සිදු කෙරෙනවා.