Friday, April 26, 2024

General line - 0115112241

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 101ක් දක්වා ඉහළට




මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිටි තවත් සේවකයින් 13 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.

ඒ අනුව එම ඇගළුම් කම්හල ආශ්‍රිතව වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 101ක් දක්වා ඉහල ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

 

...........................................................................

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 88 දක්වා ඉහළට

(05-10-2020 21:45)

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිටි තවත් සේවකයින් 10 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.

ඒ අනුව එම ඇගළුම් කම්හල ආශ්‍රිතව වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 88ක් දක්වා ඉහල ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.