Saturday, April 27, 2024

General line - 0115112241

හිස නැති කාන්තා මළ සිරුරේ හිස කොටස සොයා තව දුරටත් මෙහෙයුම්




කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයෙන් සොයාගැනුණු හිස නැති කාන්තා මළ සිරුරේ හිස කොටස සොයා පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.