Saturday, April 27, 2024

General line - 0115112241

දැයට එළිය විදුලි වැඩසටහන ජනපති අතින් ඇරඹේ




අඩු ආදායම්ලාභී පවුල් 88,000 කට නොමිලේ විදුලි සැපයුම ලබාදීමේ වැඩපිළිවෙල අද ආරම්භ වනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් කුරුණෑගල ගිරිබාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වේරගල ග්‍රාම නිලධාරී වසමේ පැවැත්වෙන ගම සමග පිළිසඳර 13 වන වැඩසටහනට සමගාමීවයි. අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලේ විදුලි සැපයුම ලබාදීමේ මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් කරුණු දැක්වූ විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන.

එම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසයි.