Saturday, April 27, 2024

General line - 0115112241

අවසන් පූර්ව තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ට




රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවැත්ාවන දෙවන අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩාමේ නායක තිලකරත්න ඩිල්ෂාන් සමත් වුණා. ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. 

ඒ අනුව පළමුව පන්දුවට පහර දෙන  දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම මීට නොබෝ වෙලාවකට පෙර ලකුණු 04 ක් ලබා සිටියා. තරඟය පැවැත්වෙන්නේ රායිපූර්හිදි යි.