Friday, April 26, 2024

General line - 0115112241

රටේ කොවිඩ් ව්‍යාප්තියට බලපෑ ප්‍රධාන හේතු




රටේ වත්මන් කොරෝනා අවදානම් තත්ත්වය සහ එවැනි තත්ත්වයක් ඇතිවීමට බලපෑ හේතු සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ද සාකච්ඡා කෙරුණා.

ඊට සහභාගී වූ කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය පැවසුවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයකින් යුතුව මේ මොහොතේ සිහියෙන් කටයුතු කිරීම අතිශය වැදගත් බවයි.