Saturday, April 27, 2024

General line - 0115112241

පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ වෙතින් ඔබට වැදගත් පණිවිඩයක්




මේ වනවිට රටේ පවතින තත්ත්වය හමුවේ ඇතිවිය හැකි ඕනෑම හදිසි අවස්ථාවකදී මිනිසුන්ගේ ජීවිත රැක ගැනීමට හැකි උපරිම අයුරින් කටයුතු කිරීම සැමගේ වගකීමක් බව කොළඹ ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිළධාරීනී පුෂ්පා රම්‍යාණි ද සොයිසා පවසනවා. ඇය කියා සිටියේ සෞඛ්‍ය ආරක්ෂිතව පුද්ගල ජීවිත ආරක්ෂා කර ගත හැකි ක්‍රම ඕනෑ තරම් ඇති බවයි.

මෙවැනි ක්‍රියාවලියකදී සෞඛ්‍ය රීති ආරක්ෂා කරන්නේ කෙසේද? ඒ සම්බන්ධයෙන්ද හෙද නිළධාරීනී පුෂ්පා රම්‍යාණි ද සොයිසා කරුණු පැහැදිලි කළා.