Friday, April 26, 2024

General line - 0115112241

ණය ගෙවීමෙන් රට තවත් ආර්ථික අර්බුධයකට තල්ලුවෙනවා - එජාපය කියයි

රවින්ද්‍ර ලියනගේ




ණය වාරික නිසි පරිදි ගෙවන බවට රජය ප්‍රකාශ කළද මෑත කාලීනව ගෙවීමට ඇති ණය ගෙවා දැමීමෙන් රට තව දුරටත් ආර්ථික අර්බුදයකට ලක් වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. ගාල්ලේ පැවති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන.