Monday, June 27, 2022

General line - 0115112241

එදා සමුගත්තා නම් අද මෙවන් දුකක් නැහැ - මන්ත්‍රී චමල් මහින්ද ගැන කතා කරයි

584Views



 

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූර කාල දෙක අවසන්වීමෙන් පසු සමු ගත්තේ නම්  මීට  වඩා හොඳ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද පැවසුවා. 

එසේ කටයුතු කළේ නම් මෙවැනි දුකක් විඳීමට සිදු නොවන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.