මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූර කාල දෙක අවසන්වීමෙන් පසු සමු ගත්තේ නම් මීට වඩා හොඳ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද පැවසුවා.
එසේ කටයුතු කළේ නම් මෙවැනි දුකක් විඳීමට සිදු නොවන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.