Saturday, April 27, 2024

General line - 0115112241

බෝල්ට්ගේ ජයග්‍රහණය ක්‍රිස් ග්‍ෙල් සැමරූ හැටි (VIDEO)




ලොව මවිත කළ බ‍්‍රසීල අනාවැකිය අසත්‍යයක් කරමින් මෙවර රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ලොව වේගවත්ම මිනිසා ලෙස යළි කිරුළ පලඳින්නට ජැමෙයිකානු සුපිරි කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් අද (15) උදෑසන සමත් වුණා. ඒ, මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්. උසේන් බෝල්ට් තරගය නිම කිරීම සඳහා වැය කළ කාලය තත්පර 09.81ක්.

මේ අතර ක්‍රිස් ගේල් ඇතුළු කොදෙව් ක්‍රිකට් කණ්ඩායම එම අවස්ථාවේ උසේන් බෝල්ට්ගේ ජයග්‍රහණය සැමරූ ආකාරය දැක්වෙන වීඩියෝවක් ඩැරන් සැමීගේ නිල ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

එම වීඩියෝව පහතින් දැක්වේ.

14MARATHONsub-master675 13900226_922805301179131_7467686207464794206_n 13934825_922805457845782_4471799946201208091_n