Thursday, May 2, 2024

General line - 0115112241

අපිට ලෝක කුසලානය ජයගැනීමට පුලුවන් - තිලංග කියයි




ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි ලෝක කුසලානය ජය ගැනීමට හැකිවෙනු ඇතැයි හිටපු ක්‍රිකට් සභාපතිවරයෙක් වන තිලංග සුමතිපාල පවසනවා.

ඔහු කියා සිටින්නේ මේ වන විට කණ්ඩායම නිවැරදි රිද්මයට පැමිණ ඇති බවයි.ආසියානු කුසලානය ජය ගැනීම සම්බන්ධයෙන් සිය සුභ පැතුම් එක් කරමින් ඔහු මේ බව කියා සිටියා.