Thursday, April 25, 2024

General line - 0115112241

සීමා නීර්ණය මාතෘකාව යළි කරලියට පැමිණ ඇත්තේ මැතිවරණය කල් දැමීමේ අරමුණින් - ජාතික ජන බලවේගය




සීමා නීර්ණය මාතෘකාව යළි කරලියට පැමිණ ඇත්තේ මැතිවරණය කල් දැමීමේ අරමුණින් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව අඩු කිරීමේ යෝජනාව පිටුපසද සැකයක් පවතින බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන බැඑයබැඅි අපගේ යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.