Thursday, April 25, 2024

General line - 0115112241

ගුරුවරුන්ගේ ඇදුම සහ විනය ගැන අලුත් අර්ථකථනයක්




ගුරුවරුන්ගේ ඇදුම සහ විනය අතර සම්බන්දයක් පවතින්නේද. ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඵ් පිළිබද සාකච්ඡා කෙරුණා. මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

ගුරුවරුන්ගේ ඇදුම වෙනස්වීමෙන් ඔවුන්ගේ පෞර්ෂය බිදවැටෙයිද.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවේ ඇතුලත්.