Sunday, April 28, 2024

General line - 0115112241

ධනුෂ්කට ඇප ගන්න කෝටි 4ක් සොයයි




දූෂණ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සදහා වූ තවත් ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඔහුට ඇප ලබා ගැනීම සදහා ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ දෙකක් තැන්පත් කිරීමට සිදුවනු ඇති බවටයි වාර්තා වන්නේ. ඵය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4කට අධික මුදලක්. 

ධනුෂ්ක ගුණතිලක ඵම මුදල සොයා ගන්නේ කෙසේද. ඵ් පිළිබද තොරතුරු ඇතුළත් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.