Friday, March 29, 2024

General line - 0115112241

පුද්ගල ආහාර රටාව ගැන අලුත් අර්ථකතනයක්




ඔබ බඩගින්නට ලබාගන්නා ආහාරත් ඔබට පසුව ප්‍රශ්ණයක් විය හැකි බව ඔබ දැන සිටියාද ? එක් ප්‍රශ්ණයකට ලබාදෙන පිළිතුරකින් තවත් ප්‍රශ්ණ මතුවන බව ඔබ අවබෝධ කරගෙන තිබේද ? නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වූ ප්‍රියනාත් ජයසූරිය ඒ පිළිබඳ මෙලෙස පැහැදිලි කිරීමක් සිදුකළා.

ප්‍රශ්ණයක් ලෙස හඳුනාගන්නා කාරණයටත් වඩා ඊට ලබාදෙන විසදුම ප්‍රශ්ණයක් විය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහනට නෙත් එෆ් එම් යූටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.