Wednesday, November 29, 2023

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහිව ඇෆ්ගනිස්තානයෙන් ලකුණු 295 ක ඉලක්කයක්




ශ්‍රී ලංකාව සහ ඇෆ්නිස්ථානය අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය දැන් පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඬුලු 08 ක් දැවී ලකුණු 294 ක් රැස්කළා.

එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ඊබ්‍රහිම් සඩ්‍රම් ලකුණු 106 ක් ලබාගැනීමට සමත්වුණා. පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 42 ට කඬුලු 02 යි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 295 ක් ලබාගත යුතු වනවා.