Monday, April 29, 2024

General line - 0115112241

ආර්ජන්ටිනාව පාපන්දු ලෝක කුසලානයේ බලාපොරොත්තුව රඳවා ගනියි




ලෝක කුසලාන පා පන්දු තරගාවලියේ සී කාණ්ඩයෙන් මෙක්සිකෝ කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති තරගයෙන් ගෝල 02 ට 0 ක් ලෙස ජය ගැනීමට ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම සමත්වුණා.

මේ, එම තරගය පිළිබඳ සහ ඊයේ පැවැති අනෙකුත් තරග පිළිබඳ වැඩිදුර වාර්තාවක් ගෙන එන කටාර්හී රැදී සිටින නෙත් විශේෂ නියෝජිත මෙනුක අබේසේකර.