Monday, April 29, 2024

General line - 0115112241

පාපන්දු තරගාවලියේ තවත් තරග 3ක් අද




ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග 3ක් අද පැවැත් වෙනවා.

ජී කාණ්ඩය යටතේ කැමරුන් රාජ්‍ය සහ සර්බියාව අතර එම එක් තරගයක් පැවැත්වීමට නියමිතයි.

එච් කාණ්ඩය යටතේ දකුණු කොරියාව සහ ඝානාව අතර තරගයක්ද අද පැවැත්වෙනවා.

ජී කාණ්ඩය යටතේ පැවැත්වෙන තවත් තරගයකදී ප්‍රබල බ්‍රසීල කණ්ඩායම සහ ස්විට්සර්ලන්තය තරග වැදීමට නියමිතයි.