Wednesday, April 17, 2024

General line - 0115112241

විවාහ දිවියට පිවිසි පැතුම් පළමු වරට මාධ්‍ය හමුවට




ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ හෙට පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින තරඟය ජයගැනීම සිය කණ්ඩායමේ එකම අරමුණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පවසනවා.

පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා. 


ඊයේ දිනයේ විවාහ දිවියට එළඹී නැවත වරක් කණ්ඩායමට එක්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්ණයකට පැතුම් එහිදී පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.