Saturday, April 27, 2024

General line - 0115112241

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ලැබෙන වාසි ගැන සියඹලාපිටිය කතා කරයි

නිහාල් සිරි ගම්ලත්




පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමෙන් රටේ ජනතාවට මෙන්ම ඵම ආයතනවලටද සහන සැලසෙන බව  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. රුවන්වැල්ල ප්‍රදේශයේදි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙමගින් රටේ ඩොලර් සංචිතය ඉහළ දැමීමට මෙන්ම භාණ්ඩ මිල පහළ දැමීමට හැකිවන බවයි. 

ඵම රාජ්‍ය ආයතන කාණ්ඩ කිහිපයක් යටතේ ප්‍රතිව්‍යුහගත කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් පැවසුවේ.