Thursday, April 25, 2024

General line - 0115112241

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සිදුකළොත් කර්මාන්ත රැසක් වැසි යාමේ අවදානමක




යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් මෙරට කර්මාන්ත සම්පූර්ණයෙන්ම වැසී යාමේ අවදානමක් පවතින බව යූකේ ඩිසයින් ස්ටුඩියෝ සහ බ්‍රිටිෂ් බ්‍රිලියන්ට් පුද්ගලික සමාගමේ සභාපති හා කළමණාකරණ අධ්‍යක්ෂ ආචාර්ය චමින්ද පී කල්පගේ පවසනවා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින් ඔහු පැවසුවේ පනවා ඇති බදු හේතුවෙන් මේ වන විටත් ආයතන පවත්වාගෙන යනු ලබන්නේ ඉතා අසීරු මට්ටමින් බවයි. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට හෙළ කොකෝ එනර්ජි පුද්ගලික සමාගමේ සභාපති හරේන්ද්‍ර මහකුමාරද එක් වුණා.