Sunday, April 28, 2024

General line - 0115112241

උපයන විට බද්ද රාජ්‍ය ආයතන මඟින් ගෙවීම අත්හිටුවයි




රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන මඟින් එම ආයතනවල ඇතැම් සේවකයන් සඳහා උපයන විට බද්ද ගෙවීම අත්හිටුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඊට අදාළ චක්‍රලේඛයක් මෙම සතිය තුළ නිකුත් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ.