Wednesday, February 5, 2025

General line - 0115112241

මැතිවරණය කල් දැමීමට පොහොට්ටුවේ කිසිදු බලපෑමක් නැහැ (VIDEO)




පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කිසිදු බලපෑමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගී වෙමින්. 

ඡන්දය පැවැත්වීමට ආණ්ඩුවට මුදල් නැත්ද ? මේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර සහභාගිවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් පිළිතුරු ලබා දුන්නා.