Thursday, April 18, 2024

General line - 0115112241

පළාත් පාලන මැතිවරණය පැවැත්වේද? තවදුරටත් කල් කල් දමන්න පුළුවන්ද?




පළාත් පාලන මැතිවරණය පැවැත්වේද? තවදුරටත් කල් කල් දමන්න පුළුවන්ද? ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

මැතිවරණය කල් යාම රටට අහිතකර ප්‍රතිඵල අත් කර දීමේ අවධානමක් ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහභාගිවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.