Tuesday, April 30, 2024

General line - 0115112241

කියන්නෑ කියා සමාජ මාධ්‍ය කැළඹූ එස්.බී, රතුකට්ටේදී සියල්ල කියයි




පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මේ දිනවල සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය චරිතයක්. “තමන් දන්නේ නෑ” යනුවෙන් ඔහු කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් මේ වන විට සමාජ මාධ්‍ය තුළ විවිධ වීඩියෝ නිර්මාණය වෙමින් පවතිනවා.

ඇත්තටම දන්නේ නැද්ද ? එසේත් නැතිනම් දන්නදේ සඟවනවාද ? නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායකගෙන් සෘජුව ප්‍රශ්න කළා.