Saturday, April 27, 2024

General line - 0115112241

පොහොට්ටුවේ පළාත් පාලන ආයතන ප්‍රධානීගේ හමුවක් බැසිල්ගේ ප්‍රධානත්වයෙන්




ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාන් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවක් අද පැවැත්වුණා.

ඒ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්. 

සමඟි ජන බලවේගය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි ද සොයිසා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. 

ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්නද දේශපාලන නායකත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ, ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් අදහස් පළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ.