Sunday, April 28, 2024

General line - 0115112241

සිරියාවේ ප්‍රදේශ කිහිපයකට අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර




සිරියාවේ ප්‍රදේශ කිහිපයකට අමෙරිකානු හමුදාව විසින් ඊයේ රාත්‍රී ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එම ප්‍රහාර එල්ලකර ඇත්තේ ඉරානයේ සහාය ලබන සටන් කණ්ඩායම් එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අමෙරිකානු කොන්ත්‍රාත් භටයෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලැබීමෙන් අනතුරුවයි.

සිරියාවේ හසාකා  ප්‍රදේශයේදී අමෙරිකානු හමුදා කණ්ඩායම් වෙත ප්‍රහාරය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.