සංචාරක අයර්ලන්ත කණ්ඩායම - ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනයේදී කුසල් මෙන්ඩිස් සිය 9 වන ටෙස්ට් ශතකය පන්දු 135ක් තුළදී රැස් කිරීමට සමත්වී තිබෙනවා.
තරගයේ දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම මේවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 481ක් රැස් කිරමට සමත් වී තිබෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ප්රථමයෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 492ක් රැස් කිරීමට සමති විය.