Tuesday, April 30, 2024

General line - 0115112241

ලෝක බැංකුවට අලුත් සභාපතිවරයෙක්




ලෝක බැංකුව සඳහා නව සභාපතිවරයෙකු පත් කර තිබෙනවා.

එහි විශේෂත්වය වන්නේ ඔහු ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයෙකු විමයි. ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයෙකු ලෝක බැංකු සභාපති දූරයට පත් වූ පළමු අවස්ථාවද මෙය වනවා.

ඉන්දීය සම්භවයක් ඇති අමෙරිකානු පුරවැසියෙකු වන අජේ බංගා මෙම තනතුරට නිර්දේශ කර ඇත්තේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් වීම විශේෂත්වයක්.

ජූනි 2වනදා සිට වසර 5ක කාලයක් සඳහා ඔහු නව තනතුරේ කටයුතු කරනු ඇති.