Tuesday, April 30, 2024

General line - 0115112241

රජකම වෙනුවෙන් වසර 65ක් බලාසිටි චාල්ස් කුමරු තවත් හෝරා කිහිපයකින් කිරුළ පලදී




බ්‍රිතාන්‍යයේ  රජකම වෙනුවෙන් වසර 65ක් බලා සිටි චාල්ස් කුමරු හට තුන්වන චාල්ස් රජු ලෙස ඔටුණු පැලදවීම අද සිදු කෙරෙනවා.

ඒ, වෙස්මින්ස්ටර් ඇබේ දේවාස්ථානයේදීයි.

ඒ පිළිබද තවත් තොරතුරු ලන්ඩනයේ නෙත් විශේෂ නියෝජිත ජනක අලහප්පෙරුමගෙන්.