Saturday, May 18, 2024

General line - 0115112241

ඩොලර් ගෙන එන ව්‍යාපෘති රටේ තවමත් ක්‍රියාත්මක නැහැ - මන්ත්‍රී ධම්මික පෙරේරා




ඩොලර් උපයන වැඩපිළිවෙලක් මෙරට තුළ තවමත් ක්‍රියාත්මක නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා.

ණය ලබාගැනීමෙන් පමණක් පවතින ආර්ථික ගැටළු විසදා ගත නොහැකි බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියාසිටියේ.