ඩොලර් උපයන වැඩපිළිවෙලක් මෙරට තුළ තවමත් ක්‍රියාත්මක නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා.
ණය ලබාගැනීමෙන් පමණක් පවතින ආර්ථික ගැටළු විසදා ගත නොහැකි බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියාසිටියේ.