Monday, November 25, 2024

General line - 0115112241

ශම්මිට යළිත් ක්‍රිකට් සභාපති ධූරය




ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයට ශම්මි සිල්වා යළි පත්වුණා. ඒ අද පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදීයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව ප්‍රකාශ කළේ  ශම්මි සිල්වා සභාපති ධුරය සඳහා නිතරගයෙන් තේරීපත් වූ බවයි. ඒ, 2023 -2025 වසර සඳහායි.

ඒ අනුව ශම්මි සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා තේරී පත්වූ තුන්වන අවස්ථාව මෙය වනවා.