ඉකුත් කාලසීමාවේ පැවැති දන්සැල්වලින් සියයට 90 ක පමණ ප්ලාස්ටික් සහ පොලිතීන් ඉතාමත් අනාරක්ෂිත ලෙස භාවිත කර තිබූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ ඇතැම් සිසිල් පැන් දන්සැල්වල බිම වර්ග බහා තිබුණේ රසායනික ද්‍රව්‍ය අසුරා තිබූ බැරල්වල බවයි.
ඉදිරියේදී පවත්නක දන්සැල්වලදී ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය අවම කිරීමට පියවර ගන්නා බව ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කළා.