Friday, May 10, 2024

General line - 0115112241

ස්කොට්ලන්තයෙන් ඕමාන කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක් 




ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තවත් තරගයක් අද පවත් වෙනවා.

ඒ  ඕමාන කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතරයි.

මෙම තරඟයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය සියලුදෙනාම දැවී ලබගෙන තිබුනේ ලකුණු 320ක් පමනයි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ බ්‍රැන්ඩන් මැක්මුලන් පන්දු 121 තුල හතරේ පහර 14ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 136ක් රැස්කිරීමට සමත් වුනා.
නායක රිචී බෙරින්ටන්  හතරේ පහර7ක් සමගින් පන්දු 62කදී  ලකුණු 60ක් ලබා ගැනීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඕමාන කණ්ඩායම පන්දුවාර 32කදී කදුළු 6ක් දැවී ලකුණු 120ක් මේවන විට රැස්කරගෙන තිබෙනවා.