Sunday, May 19, 2024

General line - 0115112241

අද තරගයේ වාසිය සිම්බාබ්වේට ලැබෙයිද?




2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ සුපිරි සය දෙනාගේ වටයේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. 

ඒ සිම්බාබ්වේ කණ්ඩායම සහ  ස්කොට්ලන්ත කණ්ඩායම සමගයි 

තරඟයේ කාසියයේ වාසිය දිනාගත්  සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ස්කොට්ලන්ත කණ්ඩායමට ආරාධනා කරා.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ස්කොට්ලන්ත කණ්ඩායම මෙවන් විට පන්දුවාර 37ක් අවසානයේ කඩුලු  4ක් දැවී ලකුණු 141ක් ලබාගෙන තිබෙනවා.

දැවී ගිය පිතිකරුවන් වන  Christopher McBride 28ක් ද Matthew Cross (Wk) 38ක් සහ Brandon McMullen 34 , Richie Berrington
(C) 7ක්  ලබාගෙන තිබුනා 

පන්දු යැවීමේ දී  Sean Williams කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූ අතර Tendai Chatara විසින් එක කඩුල්ලක් දව ගැනීමට සමත් වී තිබෙනවා.