Sunday, May 19, 2024

General line - 0115112241

සිම්බාබ්වේ කණ්ඩායමට 235ක ඉලක්කයක් 




සිම්බාබ්වේ කණ්ඩායම සහ  ස්කොට්ලන්ත කණ්ඩායම අතර 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ සුපිරි සය දෙනාගේ වටයේ තරඟයෙදී කාසියයේ වාසිය දිනාගත්  සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ස්කොට්ලන්ත කණ්ඩායමට ආරාධනා කරා.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ස්කොට්ලන්ත කණ්ඩායම මෙවන් විට පන්දුවාර 50 අවසානයේ කඩුලු  8ක් දැවී ලකුණු 234ක් ලබාගෙන තිබෙනවා.

තරඟය ජය ගැනීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු --- ක් පන්දුවාර 50 අවසානයේ ලබා ගත යුතු වෙනවා.