Sunday, May 19, 2024

General line - 0115112241

 සිම්බාබ්වේ කණ්ඩායමට තරඟය ජය ගත හැකි වෙයිද ?




2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ සුපිරි සය දෙනාගේ වටයේ තරඟයෙදී ස්කොට්ලන්ත ලබා දුන් ලකුණු 235ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම මේ වන විට පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 93ක් ලබාගෙන තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායම අසීරු අවස්ථාවකට පත් කරමින්  Chris Sole විසින් කඩුලු 3ක් බිද හෙලීමට සමාට් වූ අතර Brandon McMullen විසින් එක කඩුල්ලක් දව ගැනීමට සමත් වී තිබෙනවා.

Joylord Gumbie (Wk)  ලකුණු නොලබා නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ස්කොට්ලන්ත වේග පන්දු යවන Chris Sole සමත් වූ අතර  Craig Ervine (C) ලකුණ 2කටත් Innocent Kaia ලකුණ12කට සහ Sean Williams ලකුණු 12කටත් දවා ගැනීමට ස්කොට්ලන්ත පන්දු යවන්නන් සමත් වුනා.