Sunday, May 19, 2024

General line - 0115112241

ස්කොට්ලන්තයයට ලකුණු 31ක ජයක් 




 


2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ සුපිරි සය දෙනාගේ වටයේ තරඟයෙදී ස්කොට්ලන්තය ළකුණු 31කින් ජයක් වාර්තා කිරීමට අස සමත් වුනා.

ඒ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරගයේදී..

සුදුසුකම් ලැබීමේ සුපිරි සය දෙනාගේ වටයේ තරඟයෙදී කාසියයේ වාසිය දිනාගත්  සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ස්කොට්ලන්ත කණ්ඩායමට ආරාධනා කරා.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ස්කොට්ලන්ත කණ්ඩායම මෙවන් විට පන්දුවාර 50 අවසානයේ කඩුලු  8ක් දැවී ලකුණු 234ක් ලබාගෙන තිබෙනවා.

තරඟය ජය ගැනීම සඳහා පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 41යි එක් පන්දුවක් අවසානයේදී සියලු දෙනාම දැවී ලබාගත හැකි වූ යේ ලකුණු 203ක් පමණයි.

Ryan Burl විසින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර ඔහු  ළකුණු 83  රැස්කිරීමට සමත් විය 

අනෙක් කිසිඳු පිතිකරුවෙකුට ළකුනු 50 සීමාව පසුකර යෑම සඳහා ස්කොට්ලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා නොබුන් අතර Chris Sole විසින් කඩුලු 3ක් බිද හෙලීමට සමත් වූ අතර Brandon McMullen විසින් කඩුලු 2 , Michael Leask කඩුලු 2ක් සහ  Safyaan Sharif, Mark Watt , Chris Greaves විසින් එක් කඩුල්ලක් බැගින් දවා ගැනීමට සමත් වී තිබෙනවා.