Saturday, May 18, 2024

General line - 0115112241

ක්‍රීඩා ඇමතිගෙන් පොරොන්දුවක්




හොංකොන්හිදී ඉකුත් දා පැවති ආසියානු පැසිපික් සහ අප්‍රිකානු බර ඉසිලීමේ තරඟාවලියේදී පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට රුපියල් ලක්ෂ 2 බැගින් ප්‍රදානය කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පොරොන්දු වී තිබෙනවා.

බර ඉසිලීමේ ඉසිලිමේ ක්‍රීඩකයින්ට පවතින අනෙකුත් ගැටලු සඳහා විසඳුම් ලබා දෙන බවද එම ක්‍රීඩකයින් හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

පසුගියදා හොංකොන්හි පැවති ආසියානු පැසිෆික් සහ අප්‍රිකානු බර ඉසිලීිමේ තරඟාවලියේදී පදක්කම් දිනාගත් උවිඳු ජයසිංහ ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.