Friday, October 18, 2024

General line - 0115112241

පකිස්ථානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම්කෙරේ




ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඉරිදා ගල්ලේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය ක් නම් කර තිබේ.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නැවත කණ්ඩායම ට කැඳවා ඇති අතර වමතින් වේග පන්දු යවන දිල්ශාන් මධුශංඛ වද කණ්ඩායම ට නම් කර තිබේ.

ඒ  අනුව එම 16 දෙනාගේ නම් පහතින් 

  1. දිමුත් කරුණාරත්න (නායක )
  2. නිශාන් මධුෂ්ක
  3. කුසල් මෙන්ඩිස්
  4. ඇන්ජලෝ මැතිව්ස්
  5. දිනේෂ් චන්දිමාල්
  6. ධනංජය ද සිල්වා
  7. පැතුම් නිශ්ශංක
  8. සධීර සමරවික්‍රම (කඩුලු රකින)
  9. කමිඳු මෙන්ඩිස්
  10. රමේෂ් මෙන්ඩිස්
  11. ප්‍රභාත් ජයසූරිය
  12. ප්‍රවීන් ජයවික්‍රම
  13. කසුන් රාජිත
  14. ඩිල්ෂාන් මධුශංක
  15. විශ්ව ප්‍රනාන්දු
  16. ලක්ෂිත මානසිංහ