Tuesday, May 7, 2024

General line - 0115112241

පෘතුග්‍රීසින්ට නෑ කම් කියන ජන කොටසක් ශ්‍රී ලංකාවේ ?




පෘතුග්‍රීසි ජාතිකයින්ට ඍජු සම්බන්ධයක් පවතින ජන කොටසක් ශ්‍රී ලංකාව තුළ සිටීද යන්න සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ අන්ලිම්ටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවකට ලක් කෙරුණා. 

මේ, ඒ පිළිබඳ කරුණු දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

 


ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.