Tuesday, May 7, 2024

General line - 0115112241

මී මුරේ, දන්දෙණිකුඹුරේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සොහොන් බිම්වල කැනීම් ඇරඹේ




මී මුරේ, දන්දෙණිකුඹුර ප්‍රදේශයේ පිහිටි ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සොහොන් බිම්වල කැනීම් කටයුතු පුරා විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන් මේ දිනවල සිදු කෙරෙනවා. 

ඒ සඳහා අනුග්‍රහය ලබා දෙන්නේ හෙරිටේජ් පෝස්ට් ශ්‍රී ලංකා සංවිධානයයි.

අදාළ කැනීම් කටයුතුවල පළමු අදියර සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ අන්ලිම්ටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවකට ලක් කෙරුණා.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.