Tuesday, May 7, 2024

General line - 0115112241

ඉතිහාසය නිර්මාණය කරන නිහඬ වස්තූන් ගැන අනාවරණයක්




ඉතිහාසය නිර්මාණය කිරීමේදී පුද්ගල ක්‍රියාකාරකම්, විවිධ සිද්ධීන් වැදගත් වනවා සේම ඇතැම් නිහඬ වස්තූන්ද ඉතිහාසයේ යම් යම් පරිච්ඡේද, හැඩතල නිර්මාණය කිරීමට බලපෑම් එල්ල කර ඇතැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ අන්ලිම්ටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී අනාවරණය කෙරුණා. 

මේ වැඩසටහනට එක් වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.