Saturday, December 2, 2023

General line - 0115112241

කෘතිම ප්‍රතිදේහ ඖෂධ වංචාවේ නිලධාරීන් යලි රිමාන්ඩ්




කෘතිම ප්‍රතිදේහ ඖෂධයක් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදා හැරීමේදී  සිදු වූ වංචාවක් සම්බන්ධයෙන් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් සිව් දෙනා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් ඊයේ දිනයේදි අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව.