සජබයේ නියෝජ්‍ය නායකකම ඩලස්ට දෙන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයට යෝජනාවක් ඉදිරිපත්වී තිබෙන බව වාර්තා වෙනවා.
මෙම යෝජන්වට සජබයේ මන්ත්‍රීවරුන් විරුධත්වය ප්‍රකාශ කර තිබෙන අතර විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා දී නොමැති බවයි වාර්තා වෙන්නේ.
මේ අතර අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව මන්ත්‍රීවරුන් 123 දෙනෙකු ඡන්දය ලබාදෙනු ඇති බවට නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයට වාර්තා වුණා.
ඒ පිළිබඳ සහ දේශපාලන වේදිකාවෙන් මෙන්ම ඉන් පිටතදී සිදුවූ මෙතෙක් හෙළි නොවූ කරුණු ඇතුලත් කණින් කොණින් විශේෂාංගය පහතින්